හැරී ගැන රහස මේගන් හෙලි කරයි

Share Button

ඇමෙරිකන් රූපවාහිනී මාලා නාට්‍ය නිළි මෙගාන් මාර්කෙල් පළමු වරට හැරී කුමරු ගැන අදහස් දැක්වීමක් කළාය.

මෙගාන් මාර්කෙල් සහ හැරී කුමරු පෙම්වතුන් බව ඕපාදූප සගරා පසුගිය වසරේ සිට පුවත් පළ කර තිබුණ ද ඒ ගැන හැරී කුමරු හෝ මෙගාන් හෝ කිසිවක් පවසා නොතිබුණි.

මෙගාන්, හැරී කුමරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා සිටියේ ‘වැනිටි ෆෙටාර්’ සඟරාවටය. ‘අපි දෙන්නා ආදරෙන් මත්වෙලයි ඉන්නේ’ යැයි 36 හැවිරිදි නිළි මෙගාන් මාකෙල් කියා සිටියාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *