සමෘද්ධි ලාභීන්ට දිගු කාලීනව ප්‍රතිලාභ ඕන නෑ

Share Button

සමෘද්ධි ලාභීන්ට දීර්ඝ කාලීනව ප්‍රතිලාභ ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ අරමුණ වන්නේ අදාළ පිරිස් දීර්ඝ කාලීනව දිළිදු මට්ටමේ තබා ගැනීම නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

අදාළ ප්‍රතිලාභ අර්ථවත් ලෙස ලබාදෙමින් ඔවුන් ඉහළ ජීවන මට්ටමක් කරා ගෙනයාම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *