ගංගාරාමාධිපතිට සෙත් පතා දානයක්

Share Button

කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ සංඝගත දක්ෂිණාවක් ඊයේ (12) දහවල් ගංගාරාම විහාරයේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *