Press "Enter" to skip to content

Posts published in June 2022

කොවිඩ් 19 වෙනස් වෙලා – අවසන් නෑ

‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින්…

22 සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

අරලියගහමැදුරේ දී ජොන්ස්ටන් කල ප්‍රකාශය විකෘති කරලා

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මැයි 09 වනදා ඇති වූ සිද්ධීන්වලට අදාළව ඇමති…

වෙළෙදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා

සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල…

වරාය පුද්ගලීකරණයට..?

වරාය අධිකාරිය සම්පත් පෞද්ගලික පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි. මීට පෙරද වරාය සම්පත් පෞද්ගලික කිරීමට යෝජනා වී…

අපි වාසනාවන්තයි.. ඒත් ගෙවන කාලය දුක්බරයි

උපාධි සහිත දරුවන් සේම උපාධි නොමැති දරුවන් සඳහා ද රටේ අනාගතයත් තිබිය යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ්…

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ…

මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ. ගම්පහ මහාධිකරණය විසින් අද දිනයේ…

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි. ‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 සේනාංකය විසින්…

අද ගෑස් ලබාගතහැකි ස්ථාන

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ සැලැස්ම පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, 2022-06-03 වැනිදාට අදාළ ගෑස්…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක…