මෙරට ජීවත් වන පුරුෂයන්ට වැලඳුණු පිළිකා අතරින් ප්‍රමුඛතම පිළිකාව ලෙස 2019 වර්ෂයේදී මුඛ පිළිකාව හඳුනාගෙන ඇත. පිරිමින්ට වැලඳුණු පිළිකා අතරින් එය 15%ක පමණ ප්‍රතිශතයක් ගන්නා…
Posts published in “අවධානය පිණිසයි”
News Focus / අවධානය පිණිසයි / செய்திக் குறிப்பு
රටතුළ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ පාසල් වසා දැමීමත් සමඟ සිසුන්ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ. නමුත්, අන්තර්ජාල පහසුකම් හරිහැටි සපුරා ගත නොහැකි ඇතැම් සිසුන්…
හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙරෙන අවුරුදු 55 ට වැඩි අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස…
පවතින වසංගත තත්ත්වය ආරම්භ වූ මුල් කාලයේ සිට එයට මුහුණ දීම සඳහා කොත්තමල්ලි පානය කිරීමට මෙරට ජනතාව බොහෝ සෙයින් පෙළඹුණා. මේවන විට වසංගත තත්ත්වයේ තෙවැනි…
මෙරට සිදුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ඇතැම් ප්‍රදේශවල දේශපාලඥයන් මැදිහත් වන බවට ජනතාව චෝදනා කරයි. එන්නත්කරන මධ්‍යස්ථාන කරා පැමිණෙන ජනතාවට දිගු පෝලිම්වල බොහෝ වේලාවක්…
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vivamus pellentesque, eros et vestibulum pulvinar, lorem nisi ultricies dolor, id vehicula ligula velit vel metus. In…