අරලියගහමැදුරේ දී ජොන්ස්ටන් කල ප්‍රකාශය විකෘති කරලා
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මැයි 09 වනදා…
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මැයි 09 වනදා…
ලිට්රෝ ගෑස් සමාගම විසින් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ සැලැස්ම පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත, බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක්…
ලිට්රෝ ගෑස් සමාගම විසින් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ සැලැස්ම පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා සම්බන්ධයෙන් දෙරණ අරුණ වෙබ් අඩවිය පලකර ඇති ප්රවෘත්ති අසත්‍යක් බව සංස්ථාව පවසයි. අමාත්‍ය බන්ධුල…
රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය…
මාධ්‍ය නිදහස යනු ප්රජාතන්ත්රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන අතර, ඒ අනුව මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අනුලංඝනීය…
ඓතිහාසික රාජපූජිත සිටිනාමළුව අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහර පූජෝත්ස්වය මෙවරද පැවැත්වේ. මෙම මස 19වනදායින්…
මධුර විතාන මහතාගේ අනුග්‍රහය මත දකුණු කොළඹ ශික්ෂණ රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පැවති PCR යන්ත්‍රයක් මධුර විතානගේ පදනම මඟින් පසුගිය දා…