කිම් කාඩේෂියන් ගැන තොරතුරු පිරික්සීම අනතුරුදායකයි

කිම් කාඩේෂියන් ගැන තොරතුරු පිරික්සීම අනතුරුදායකයි

ජනප්‍රිය රියැලිටි තරුවක් වන කිම් කාඩේෂියන් ගැන නිරන්තරයෙන් තොරතුරු සොයන්නෙකු නම් ඉදිරියේදී පරිස්සමින් කටයුතු කරන ලෙසට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මීට හේතු වශයෙන් බ්‍රිතාන්‍යයේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන මැකෆී (McAfee) ආයතනය පෙන්වා දෙන්නේ 2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරනලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩිම භයානක නම කිම් කාඩේෂියන් බව මේ වනවිට තහවුරු වී ඇති බවයි. විශේෂයෙන්ම, […]

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා යුග දිවියට

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා යුග දිවියට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගියදා ගල්කිස්ස මවුන්ට් ලැවිනියා හෝටලයේදී යුගදිවියට පිවිසුණා. මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් . මෙම මංගල උත්සවයට දේශපාලඥයින් රැසක්ද පැමිණ තිබෙනවා.  

පුබුදු චතුරංග අද යුග දිවියට

පුබුදු චතුරංග අද යුග දිවියට

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග අද දිනයේ විවාහ දිවියට පිවිසෙනවා. ඔහු විවාහ වන්නේ නැගී එන නිරූපිකාවක වන මාෂි සමගයි. අද දහවල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන විවාහ උත්සවයට කලාකරුවන් රැසක් එක්වන බව වාර්තාවේ. මේ සමග පළවන්නේ පූර්ව විවාහ ඡායාරූප එකතුවයි. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]  

ඔහු පොලිස් නිලධාරියෙක්, මා රංගනයට පිවිසෙන්නෙත් ඔහු නිසයි

ඔහු පොලිස් නිලධාරියෙක්, මා රංගනයට පිවිසෙන්නෙත් ඔහු නිසයි

නව පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි රිතූ ආකර්ශා කියන්නෙ. රිතූ පහුගිය දවසක එයාගේ පෞද්ගලික විස්තර වගයක් පුවත්පතකට කියලා තිබුණාත ඒ මෙන්න මේ විදිහට. ඔබ ආදරවන්තියක්ද? මම ආදරවන්තියක් නෙවෙයි. ආදරවන්තයාගෙ රැකියාව අදාළ නැද්ද ඔබට..? ඇත්ත කියලා ඔහු කුමන රැකියාවක් කළත් මම ආස කරන ආදරයක් ඔහු ළඟ තිබුණොත් ඔහුට මා ආදරය කරයි. මා කවදාවත් ආදරයේ දි ඔහුගේ රැකියාව, […]

කවිංග පෙරේරා වෛද්‍යවරියක් හා විවාහ වෙයි

කවිංග පෙරේරා වෛද්‍යවරියක් හා විවාහ වෙයි

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමඟ ඊයේ බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී සිය විවාහය සිදු කළේය. ඉතාම චාම් ආකාරයට පවුලේ හිතවතුන් පමණක් සහභාගි කරගෙන මෙම විවාහය සිදු කළ අතර අත්සන් තැබීමද ඥාතීන් පමණක් සහභාගී කරගෙන සිදුවිය.

ලක්ෂ 38 අතුරුපස ගැන සංගා ඇත්තම කියයි

ලක්ෂ 38 අතුරුපස ගැන සංගා ඇත්තම කියයි

නුවරඑළියේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් පිළිගැන්වූ බවට පුවතක් වාර්තාවේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එහි සූපවේදී විරාජ් ජයරත්න මැරී මී (Marry Me) නමැති මෙම වටිනා අතුරු පස සකස් කළ බව සඳහන් වේ. ජනවාරී 3 වන […]

උදාරි – සංගීත් විවාහය දෙදරා යයි

උදාරි – සංගීත් විවාහය දෙදරා යයි

ජනප‍්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා උදය කුමාර් රංගන ශිල්පි සංගීත් සතරසිංහ කලක් පුංචි තිරයේ දී පෙම්වතුන් වූවා. මීට වසර 02කට පෙර ඔවුන් විවාහ දිවියට ඇතුළත් වුණා. කෙසේ වුවත් මේවන විට උදාරිගෙයි සංගීත්ගෙයි ආදර කතාව පුංචි දෙදරීමකට ලක්වෙලා කියලා ආරංචි වෙනවා. ඒ නිසා මේ වෙනකොට දෙන්නා වෙනම ගෙවල් දෙකක ජීවත් වෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ. […]

දසුන් දිවි නසා ගත් හේතුව හෙළිවෙයි -මරණයට පෙර ලිපියක්‌ ලියලා

දසුන් දිවි නසා ගත් හේතුව හෙළිවෙයි -මරණයට පෙර ලිපියක්‌ ලියලා

“මගේ මරණයට කවුරුත් වගකියන්න ඕනෙ නැහැ. මගේ හිතේ තියන ආතතිය නිසා මම මේ දේ කරගන්නවා” යනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන්ත ද සිල්වා (29) සිය දිවි හානි කර ගැනීමට පෙර ලියා තැබූ ලිපියේ සඳහන්ව තිබූ බව පිළියන්දල පොලිසිය පවසයි. දසුන් ලියන ලද ලිපියේ අත්අකුරු ද ඔහුගේ මව විසින් හඳුනාගත් බව පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ […]

හැරී ගැන රහස මේගන් හෙලි කරයි

හැරී ගැන රහස මේගන් හෙලි කරයි

ඇමෙරිකන් රූපවාහිනී මාලා නාට්‍ය නිළි මෙගාන් මාර්කෙල් පළමු වරට හැරී කුමරු ගැන අදහස් දැක්වීමක් කළාය. මෙගාන් මාර්කෙල් සහ හැරී කුමරු පෙම්වතුන් බව ඕපාදූප සගරා පසුගිය වසරේ සිට පුවත් පළ කර තිබුණ ද ඒ ගැන හැරී කුමරු හෝ මෙගාන් හෝ කිසිවක් පවසා නොතිබුණි. මෙගාන්, හැරී කුමරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා සිටියේ ‘වැනිටි ෆෙටාර්’ සඟරාවටය. ‘අපි දෙන්නා […]

කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින්

කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින්

බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙකනු එකතුවනු ඇති බවට පසුගිය දිනවල පැතිරුණ කටකතා සනාථ කරමින් අද (4) දහවල් කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින් පසුවන බවට බ්‍රිතාන්‍ය රජ මාලිගය නිල නිවේදනයක් නිකුත් කර තිබේ. “Their Royal Highnesses The Duke and Duchess of Cambridge are very pleased to announced that The Duchess of Cambridge is expecting […]

අම්මා විතරයි මම විශ්වාස කරන්නේ

අම්මා විතරයි මම විශ්වාස කරන්නේ

ගායක අතුල අධිකාරි සමිතා හා දරු දෙදෙනා අතැර අමායා සමග එකට දිවිගෙවන්නට පටන් ගත් කථාව පරණ එකකි. ඔවුන්ට දියණියක ලද පසුව අතුල ඔවුන් හැරදා ගොස් ඇති බවත් විවාහය සම්බන්ධ ගැටලු පවතින බවත් කියමින් අමායා නැවත පුවත් මවන්නට වූයේ මීට වසරක පමණ පෙර සිටය. මේ වනවිට ටෙලි නාට්‍ය නිළියක ලෙස ප්‍රකට නමක් දිනා සිටින අමායා , […]

අවුරුදු 07කට පස්සේ බලන්න ගියාම සිංහයෝ දෙන්නා කරපු වැඩේ

අවුරුදු 07කට පස්සේ බලන්න ගියාම සිංහයෝ දෙන්නා කරපු වැඩේ

ආදරය කරුණාව සෙනෙහස කියන දේවල් හොයන්නේ දැනෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඒ දේවල් සත්තුන්ටත් දැනෙනවා. ඒවගේම කතාවක් තියෙනවානේ සතෙක්ට එක දවසක් කන්න දීලා දවස් තුනක් කන්න දෙන්නැතුව බලන්න ඒ සතාට මතක අපි කන්න දීපු එක දවස කියලා.. ස්විස්ටර්ලන්තයේ ජීවත්වූ කාන්තාවක් මීට අවුරුදු 07කට කළින් සිංහ පැටව් දෙන්නෙක්ව ඇති කරන්න අරගෙන තියෙනවා. ඒත් මේ සිංහ පැටව් දෙන්නා […]

බබාව හදන්න ඕනෑ ලංකාවේ

බබාව හදන්න ඕනෑ ලංකාවේ

ආකර්ෂණීය රංගන ශිල්පිණියක් ලෙස කලක් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ රැදී සිටි අනර්කලී ආකර්ශා දිගු කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. සිය විවාහයත් සමඟ විදෙස් ගතවූ ඇය ඇමරිකාවේ ජීවත්වන අතර මෙරටට පැමිණීමෙන් පසු සරසවිය පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. අනර්කලී, විශේෂ හේතුවකට ද ඔබ ලංකාවට එන්නේ? ඒක විශේෂ හේතුවක් නෙවෙයි. විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. මගේ සැමියා ඩිෂාන් […]

තාත්තත් එක්ක ගියොත් girl friendද කියලා අහනවා

තාත්තත් එක්ක ගියොත් girl friendද කියලා අහනවා

චන්න පෙරේරා හා ගයත්‍රී ඩයස් කියන්නේ හැමෝම දන්න දක්ෂ කලාකරුවන් දෙපළක්. ඒ වගේම දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් දෙදෙනෙක්. මේ දෙන්නාගේ වැඩිමහල් දියණිය මලීෂා. කලාවට ඇයගේ කිසිම සම්බන්ධයක් නැතත් ඇයව දෙමාපියන් නිසාම හැමෝම හදුනනවා. ඇය ගැන පුවත්පතක සඳහන් වූ තොරතුරුයි මේ. මලීෂා කොහොමද ජීවිතේ? ඉන්නවා ඉතින් වෙනදා විදියටම. දැන් මලීෂා ලොකු ළමයෙක්නේ? ඔව්. මට දැන් අවුරුදු 19යි. […]

සමහරදාට අපි දෙන්නා මහ රෑ ඇහැරගෙන සින්දු කියනවා

සමහරදාට අපි දෙන්නා මහ රෑ ඇහැරගෙන සින්දු කියනවා

නවක ටෙළිනාට්‍ය නිළි ශනුද්‍රි පියසාද් සිය පෙම්වතා සහ පවුලේ තොරතුරු ඇතුලු විස්තර සතිඅන්ත පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් මෙලෙස විස්තර කර තිබුනා. ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…? ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි. මේ දවස්වල ශනු මොකද කරන්නේ… […]

හිරුණිකා මව් පදවියට

හිරුණිකා මව් පදවියට

පසුගිය කාලයේ විශාල ලෙස කථාබහට ලක්වූපාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා (3) මව් පදවිය ලබන්නට වාසනාවන්ත වුණා. ඇය කුළුඳුලේ ලදුයේ පුත් රුවනකි. ඇය සිය සතුට ප්‍රකාශ කරමින් දරුවාත් සැමියාත් සමග පෙනී සිටි ඡායාරූපයක් සිය ෆේස් බුක් ගිණුම වෙත එක්කර තිබුණි.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල යුග දිවියට

කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල යුග දිවියට

කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතණුවන් වන රමිත් රඹුක්වැල්ල ඊයේ (3) දිනයේදී ඔහුගේ සහකාරිය වන නටාලියා සමඟ යුග දිවියට පිවිසුනු අතර විවාහ උත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්විණ. මේ අවස්ථාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු එම පවුලේ සාමාජිකයෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා දේශපාලන චරිත රැසක්ම සහභාගී වී […]

සනී ලියෝන්ගෙන් ආයාචනාත්මක ඉල්ලීමක්

සනී ලියෝන්ගෙන් ආයාචනාත්මක ඉල්ලීමක්

ඉන්දියාවේ ක්‍රියාත්මක සත්ව අවිහිංසාවාදී PETA නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වීදි සුනඛයින් රැකගැනීමේ වැඩසටහනට දායකවූ සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් මේ දිනවල ඉන්දියාවේ සඟරා පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් වලට පෙනී සිටිමින් වීදි සුනඛයින් හා වීදි බළලුන් ඇති දැඩි කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් සිටී.

ජස්ටින් බිබර්ගේ ලෝක සංචාරය අවලංගුයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජස්ටින් බිබර්ගේ “පර්පස්” සංගීත සංචාරය නොවැලක්විය හැකි හේතුන් මත අවලංගු කර ඇති බව ඔහුගේ ප්‍රසංග සංවිධායකයෝ පවසති. ඒ හේතුවෙන් ඉදිරි මාස තුනහි දින 14 ක ආසියාව, උතුරු ඇමරිකාව ඇතුළු ස්ථාන කිහිපයක සුදානම් කර තිබූ ප්‍රසංග නොපැවැත්වෙනු ඇත. 2015 නිකුත් වූ පර්පස් ඇල්බමය වෙනුවෙන් 2016 මාර්තු මස සිට ප්‍රසංග 150 කට අධික […]

දිල්හානිට මම ගොඩක් ආදරේ කළා

දිල්හානිට මම ගොඩක් ආදරේ කළා

ඔහු බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවූ සිනමාවේ සිහින කුමරාය. එදා ගැහැනු ළමයින් ඔහුට ආකර්ෂණය වූයේ ප්‍රේමයටත් වඩා ඔහුගේ පහස විඳගැනීමටය. පාසල් කාලයේ සිටම අනංගයෙක් බවට පත්වූ මේ සිහින කුමරා නමින් කමල් අද්දරආරච්චිය. ප්‍රේමය, ආදරය නිසාම බොහෝ ගල්, මුල් ඔහුට එල්ල වූ වාර අපමණය. ඒත් ඒ සියල්ල විඳගෙන ඔහු ජීවිතයට මුහුණ දුන්නේ ආදරයේ ඇති උත්තරීතර බව පසක් […]